This is default featured post 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Monday, February 7, 2011

අවසන් කෙටි පණිවුඩය . . .

මුලු ලෝකෙටම කෑගහලා ඕන තැනක  දිව්රාලා මං කියන්නම් මට මගේ අමිත් නැතුව ජීවත් වෙන්න බෑ කියලා :((
අනේ එතකොටවත් මට ඔයාව ලැබෙනවනම් . . . .
අනේ ඒ උණුහුමට ගුලිවෙන්නෙ නැතුව මට නින්ද යන්නෙ නෑ කියලා දන්නවනම් . . . .
ඒ තොල් දෙකන් kiss එකක් නැතුව මට හිනාවෙන්න බෑ කියලා දන්නවනම් . . . .

ඒ ඇස් දකින්නෙ නැතුව මට හීන පේන්නෙ නෑ කියලා දන්නවනම් . . . .
ඒ බන්ඩියට කෑම නැතිවුනාම මට බඩගිනි වෙන්නෙ නෑ  කියලා දන්නවනම් . . . .
අනේ ඒ හිනාව දකින්නෙ නැතුව මට ජීවිතයක් නෑ  කියලා දන්නවනම් . . . .
මගේ මුලු ලෝකෙම එලිය කරන්නෙ ඒ දිලිසෙන ඇස් දෙකෙන් කියලා දන්නවනම් . . . .
මට මුලු ලෝකෙම ලැබුනත් එයා නැතුව වැඩක් නෑ  කියලා දන්නවනම් . . . .
මං ජීවත් වෙන්නෙ ඒ ආදරේ නිසා කියලා දන්නවනම් . . . .
ඒ හැමෝම මට ඔයාව දේවි අමිත් . . . . . . . . . . . . . . .
ඒත් ඒ කව්රුත් මේ කිසිම දෙයක් දන්නෙ නෑ රත්තරං.. ඒකයි එයාලා අපිව දුරස් කරන්න හදන්නෙ..
ඒත් කවදහරි මං මේ මුලු ලෝකෙටම කියනවා මගේ පන නැතුව , ඒ ආදරේ නැතුව මට ජීවත් වෙන්න බෑ කියලා ....
මගේ හුස්ම තියෙන්නෙ ඔය පපුව ඇතුලෙ කියලා මං කියනවා රත්තරං...