This is default featured post 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Friday, February 11, 2011

ආදරණීය ජනක සර් .



මම එක පාරක් විභාගේ ෆේල් වෙච්ච ළමයෙක්
ඒක මුළු ලෝකෙම දන්නවා



ලෝභ නැතිව තන පුඩුවවෙන්
කිරි දීපු අම්මත්
එදා මට බැන්නා
ඒත් මම පුදුම වුනේ නෑ.



වැටෙන හැම වෙලාවෙම
නැගිටින්න අත දීපු
තාත්තා එදා මට බැන්නා.
ඒත් මම පුදුම වුනේ නෑ.



උගන්නපු ගුරුවරු
මට මෝඩයා කියලා බැන්නා.
ඒත් මම පුදුම වුනේ නෑ.



එහාට කරපු Theory පොත් හොයලා
ආයෙත් ජීවිත දිනන්න කියලා
Revision පන්තියට යනකොට
ගමේ මිනිස්සු අමුතු විදියට බැලුවා.
ඒත් මම පුදුම වුනේ නෑ.



මගේ සිත සනසලා
මේපාර විභාගේ ගොඩ දම්මවන්නම් කියපු
වැහි බිඳක් නොදැකපු හිත් අහසේ
පිපිච්ච
ඔය පුංචි අන්දර මල දැකලා
ඇත්තමයි . . .  මම හොඳටම පුදුම වුණ සර් !!





මම
Husny Jiffry
ගාල්ල-තිග්මා
Revision-2010