Saturday, June 4, 2011

හදාගන්නවත් හිතක් දැන් මට නෑ . . . .


ඔයා එදා අයිස් ක්‍රීම් 2ක් ගන්නෙයි කියද්දි මං කිව්වා දෙන්නටම එකක් ඇති කියලා.
ඒ කවදහරි ඔයා මගේ වෙනව කියලා මං විශ්වාස කල නිසා.
ඔයා එදා කියූ දේ හරියට හරි.
දෛවය ජීවිතය කොහේ කොහේ අරං යයිද දන්නේ.
ගහ කොල පවා අපේ ආදරය විශ්වාස කලා අපි එකතුවෙයි කියලා.
මුලු ලෝකෙම විශ්වාස කලා.
ඒත් අපි එක වහලක් යටට ආවෙ නෑ.
අපිට කොතනද වැරදුනේ?

 මේ ජීවිතියේ දුර ඉන්දෙත්දිත් දුක ලඟ ඉන්දෙත්දිත් දුක එකම දේ ආදරය. . . .

0 comments: